බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාගේ බිරිඳ වන ස්ටෙලා රණතුංග මහත්මිය පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා තිබෙනවා. ඒ, ඉකුත් වසරේ අග හෝ මේ වසරේ මුලදී සිදුවූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.
වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරිමට සහ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සදහා තමාගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ස්ටෙලා රණතුංග මහත්මිය විසින් ඉල්ලා සිට ඇති බවටයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලේ සදහන් වන්නේ.
ඉන් රුපියල් මිලියන 8 ක මුදලක් පැමිණිලිකරු විසින් ස්ටෙලා රණතුංග මහත්මියට ලබාදී තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සදහායි ඇය අද (02) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවා ඇත්තේ.
Thursday, July 2, 2015
බස්නාහිර මහ ඇමතිගේ බිරිඳත් FCID යට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment