අද දහවල් මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වන්නට එජනිස මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත පැමිණි අවස්ථාවකදී ඊයේ රාත‍්‍රී සුසිල්ගේ නිවසේ බැසිල් සමග සාකච්ඡවක් පැවතියා නොවේදැයි මාධ්‍ය ඇසූ පැනයට සුසිල්ට කෝපය ඇති වුණා.
ඔහු එය ප‍්‍රතික්ෂේප කර යද්දී මගෙන් කුණුහරුප අහගන්න එපා යයි කියා සිටියා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්
Friday, July 3, 2015
ඊයේ ? සාකච්ඡවට බැසිල් ආවා නේදැයි ඇසුවාම සුසිල්ට තදවෙලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment