මර්වින්ට ඡන්දයට පෙර ජනවරමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

මර්වින්ට ඡන්දයට පෙර ජනවරමක්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පෙනී සිටි සත්හඬ පුවත් පතේ ප්‍රචාරක දැන්වීම පැය 24ක් තුළ ෆේස්බුක් සමාජ ජාලයෙන් ලක්ෂය ඉක්මවූ පිරිසක් නරඹා තිබේ.

පරිගණක විශාරදයින් පවසන්නේ මෙය වාර්තාගත නැරඹීමක් බවයි. ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක් වන මර්වින් සිල්වා මහතා කලා ක්ෂේත්‍රයට ද සම්බන්ධ අතර, ඔහු පුවත්පත් දැන්වීමක් වෙනුවෙන් පෙනී සිටි පළමු අවස්ථාව මෙය විය.

'සත්හඬ’ පුවත්පත සත්හඬ පබ්ලිෂර්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන්නකි. එහි මංගල පුවත් පත මේ සති අන්තයේදී වෙළෙඳ පොළට නිකුත් විය.

අදාල වීඩියෝව පහත දැක්වේ.

No comments:

Post a Comment

Post Bottom Ad