මෛත්‍රී මහින්ද එකම වේදිකාවට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

මෛත්‍රී මහින්ද එකම වේදිකාවට.

එළැඹෙන 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට තිබූ මහින්ද සමග නැගිටීමු රැළි මාලාවේ ජන රැළිය දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව විශේෂ ප්‍රකාශයක් කරමින් පවැසුවේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලබාදීමෙන් අනතුරුව ඉදිරි දිනකදී ජනපතිවරයා හා හිටපු ජනපතිවරයා එකම වේදිකාවක සිට ජනතාව ආමන්ත්‍රණය කරනු ඇති බවයි. 

No comments:

Post a Comment

Post Bottom Ad