ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවයත් අතහරී? - මැතිවරණයට සටනට නෑ  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

ගෝඨාභය අමෙරිකානු පුරවැසිභාවයත් අතහරී? - මැතිවරණයට සටනට නෑ 

තමා ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුම ඉදිරි මැතිවරණයට තරඟ කිරීම හේතුවෙන් තමා මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවත්, ජනතාවට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් අත්‍යවශ්‍ය නොවන බවත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ඉදිරියටත් රට ජාතිය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් සිදුකිරීමට සුදානම් බවද අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සඳහා වු අවශ්‍ය ලියකියවිලි දැනටමත් තානාපති කාර්යාලයට බාරදී ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad