Miss Sri Lanka for Miss Asia 2015 තරගාවලිය ඉකුත් දා කොළඹ කිංග්ස්බරි හොටලයේදී පැවැත්වුණා. මෙම තරගයේදී Miss Sri Lanka ලෙස කිරුළු දැරුවේ ප්‍රිස්කා නිර්මලීයි.
ඉෂංකා ඩි අල්විස් දෙවැනි ස්ථානය ද කෝෂලී පෙරේරා තුන්වන ස්ථානය ද දිනාගත්තා. Miss Asia 2015 තරගාවලිය අගෝස්තු මස 18 වනදා ඉන්දියාවේදි පැවැත්වීමට නියමිතයි. ඒ සදහා සහභාගීවීමට ප්‍රිස්කා නිර්මලී අගෝස්තු මස 12 වනදා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිතයි.
Miss Sri Lanka for Miss Asia 2015 තරගාවලියේ ඡායාරුප පහතින් නරඹන්න.
Saturday, July 4, 2015
ලංකාවේ ලස්සන කෙල්ල ආසියානු තරගයට
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment