ජාතික හෙළ උරුමය සන්ධානයෙන් ඉවත්වෙයි - නව පෙරමුණකින් මැතිවරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

ජාතික හෙළ උරුමය සන්ධානයෙන් ඉවත්වෙයි - නව පෙරමුණකින් මැතිවරණයට

ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයේ දී නව පෙරමුණක් ලෙස තරඟ කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා වෘත්තීයවේදීන්ට මෙන් ම දූෂණයට විරුද්ධ ප්‍රජාතන්ත්‍රවාදයට කැමති සියලු දෙනාට ආරාධනා කරන මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ය.

අද (05) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී පක්ෂ මහලේකම් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේ තම පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad