කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 17 ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

කතරගම ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 17 ඇරඹේ

රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික මංගල්‍යය ජූලි 17 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව ජූලි මස 31 වැනි දා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරයි. 

බැතිමතුන් සඳහා නොමිලේ ආහාර ලබා දීම ඇතුළු පහසුකම් සපයා දීමට සියලු කට අගෝස්තු 01 වැනි දින දිය කැපීමේ උත්සවයෙන් අනතුරුව පෙරහැර කටයුතු අවසන් කෙරේ.

No comments:

Post a Comment

Post Bottom Ad