ජපානයේ සංචාරයක නිරත වීම සඳහා එහි ගිය ජවිපෙ නායක අනුර දිසානායක මහතා පිලිගැනීම සඳහා එරට ප‍්‍රබල එජාප සාමාජිකයන් පිරිසක් පැමිණි සිටීම නිසා ජපානයේ ජවිපෙ සාමාජිකයන් පුදුම වී සිටිති.
ඉන් අනරතුරුව ජවිපෙ නායකයා කෙලින්ම ගොස් ඇත්තේ එජාපය සමඟ සක‍්‍රිය දේශපාලනයේ නිරත වන බානගල උපතිස්ස හිමියන් බැහැදැකීමට සවර ලංකාජී විහාරය වෙතයි.
එහිමියන් ලවා පිරිත් නූල් බැඳ ආශිර්වාද කරගත් ජවිපෙ නායකයා අනතුරුව එජාප ක‍්‍රියාකාරීන් සමඟ ගත් පින්තූර මෙහි දැක්වෙයි.
– ජවිපෙ හිතවතෙක් ජපානයේ සිට
Saturday, July 4, 2015
අනුර ප්ලේන් එකේදී එජාප වෙලාවත්ද.. පිලිගන්න එජාප ජපාන සාමාජිකයන් ගුවන් තොටේ..
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)




No comments:
Post a Comment