‘ප‍්‍රවේගය’ නිසා පුබුදු නෝන්ඩි වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

‘ප‍්‍රවේගය’ නිසා පුබුදු නෝන්ඩි වෙලා

ප‍්‍රවේගයේ තිර පිටපත දවස් පහලවකින් ලියූවයි කියලා පසුගිය දවස් වල පුබුදු චතුරංග උදම් ඇනුවනෙ. නමුත් මහේෂ් කියන්නේ මෙහි තිරපිටපත ලිව්වෙ ඔහු කියලයි. 

ඔහු පවසන අන්දමට එහි සැබෑ අයිතිය හිමිවෙන්නේ වෙට්ටි‍්‍රමාරන් කියන ඉන්දියානු අධ්‍යක්ෂක වරයාට. මහේෂ් කලේ ඒ තිරපත සිංහලට පරිවර්තනය කිරීම විතරලු.

නමුත් මහේෂ්ගේ දෙබස් වලට අමතරව යම් යම් කොටස් පුබුදු එකතු කරලලු. ඒ බව අධ්‍යක්ෂ්‍ය ඩොනල්ඩ් ජයන්තත් පිළිගත්තලු. ඉතිං කොහොමද අනුන්ගේ පිටපතකට ඒක තමන්ගේ කියලා කියන්නෙ කියලා තමා එය පරිවර්තනය කරපු මහේෂ් අහන්නේ. 

අන්තිමට ඇත්ත එළියට එද්දි පුබුදු චතුරංග නිහඩවෙලාලු. අඩුම තරමින් ඔහු දැන් දුරකථන ඇමතුමකටවත් සම්බන්ධ වෙන්නේ නැහැලු.

No comments:

Post a Comment

Post Bottom Ad