මහින්දව අගමැති කරන්න කිව්වම ෂේප් එකේ නැගිටලා ගිහිං - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

මහින්දව අගමැති කරන්න කිව්වම ෂේප් එකේ නැගිටලා ගිහිං

හිටපු ලොකුතැන රටේ දෙවැනි පුටුවට ගේන්න පසුගියදාක බුලත් කොළේට වැඩකරන කළු කෝට් මහත්තුරැන්ගෙ රුස්වීමක් තිබුණ. 

මේ රුස්වීමට රටේ හැම පළාතෙන්ම ආපු නීතිඥ මහත්වරැන්ට අමතරව පක්‍ෂයෙ නීතිඥකම් කරන ඇමතිල ගොඩකුත් ඇවිත් හිටිය.

ඔන්න ඉතින් සේරම කතාබහ ඉවරවෙලා හිටපු ලොකුතැන රටේ අගමැති අපේක්‍ෂකය කරන්න ඕන කියන යෝජනාව අත් උස්සල සම්මත කරන්න කියල මුලසුනේ හිටිය සුසිල්තුමා කිව්ව.

එහෙම කියන කොටම දෙන්නෙක් නැගිට්ට… එක්කෙනෙක් වයඹ පැත්තෙ හිටපු මහ ඇමැති සයිස් නීතිඥතුමෙක්. අනෙක් කෙනා සබරගමු පැත්තෙන් දියවන්නා කවුන්සිලේට ඇවිත් ඉන්න මුනිවරයෙක්…

මේ නැගිට්ට දෙන්න ටෙලිෆොන් කනේ ගහගෙන පිටවුණා පිටවුණාමයි ආයෙ ආවෙ නැතිලු.  මේක දැකපු අනිත් කවුන්සිල් මැම්බර්ලට ඉබේම හිනා පහළ වුණා කියනව.

No comments:

Post a Comment

Post Bottom Ad