ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු හිටපු මැති ඇමැතිවරුන් සමග තමාත් ගම්පහ දිස්‌ත්‍රික්‌කයට තරග කරන්නේ බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
තමා මෙසේ තරග කරන්නේ මහ ඇමැති තනතුරේ සිට බවත් තමා තනතුරෙන් ඉවත් කිරීමට කිසිවකුට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
(දිවයින)
තමා මෙසේ තරග කරන්නේ මහ ඇමැති තනතුරේ සිට බවත් තමා තනතුරෙන් ඉවත් කිරීමට කිසිවකුට නොහැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.
(දිවයින)

No comments:
Post a Comment