මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ දේශපාලඥයින් කොළඹ, ගම්පහ, රත්නපුර දිස්ත්‍රික්ක හා මධ්‍යම පලාත තුළ සිටින බව අන්තරායකර ඖෂධ පාලන ජාතික අධිකාරියේ සභාපති නිලංග සමරසිංහ මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේශපාලඥයින් වැඩිපුරම සිටින්නේ බස්නාහිර පළාත තුළ බවත් ඉන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මේ තත්ත්වය වැඩිපුර දැකිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම හා බැදුණු දේශපාලඥයින් පිළිබඳ එක්රැස් කළ දත්ත එකතුව ඔවුන් ඇතුළත් දේශපාලන පක්ෂවල මහලේකම්වරුන් වෙත ලබාදෙන බවත් පක්ෂ මහ ලේකම්වරුන් ඔවුන් පිළිබඳ තීරණ ගත යුතු බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:
Post a Comment