හිරුණිකා අතිනත ගන්න අතලඟයි - මනාලයා ප්‍රසිද්ධ අයෙක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

හිරුණිකා අතිනත ගන්න අතලඟයි - මනාලයා ප්‍රසිද්ධ අයෙක්

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඉතා නුදුරු දිනකදීම යුග දිවියට ඇතුළත් වීමට නියමි බව වාර්තාවේ.

ඇය සමඟ අතිනත ගන්නේ මෙරට ප්‍රකට මෝස්‌තර නිරූපණ ශිල්පියකු මෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන කඩවසම් තරුණයකු බව එම පවුලේ ආරංචි මාර්ග පවසයි.

ප්‍රේම සම්බන්ධතාවක්‌ මත සිදුවන මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අත්සන් තැබෙනු ඇතැයි වාර්තා වේ.

විවාහ මංගල්‍යය සඳහා එම පවුල් දෙකට ඉතාම සමීප සුළු පිරිසකට පමණක්‌ ආරාධනා කර ඇතැයි පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad