හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
සන්ධානයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද(02) පස්වරුවේ ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා ඇත.
එහිදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවී ඇති අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට සන්ධානයේ අගමැති අපේක්ෂකකම හෝ කණ්ඩායමක් නායකත්වය නොදීමට ගත් තීරණයේ වෙනසක් නැතැයි මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව වෙනම පක්ෂයකින් හිටපු ජනපති ප්‍රමුඛ කණ්ඩායම ඉදිරිපත් වීම ස්ථිර බව ද එම ආරංචි සඳහන් කරයි. වෙන ලැයිස්තුවකින් ඉදිරිපත් වීම සඳහා පක්ෂ තුනක නම් සාකච්ඡා වන බවත්, එහි අවසන් තීරණය හිටපු ජනපති ගනු ඇති බවත් වාර්තාවේ.

No comments:
Post a Comment