කහවත්ත - කොටකෙතන ප්‍රදේශයේ දී නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි යන මව සහ දියණිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ්භාරයේ පසුවන අඹුසැමි යුවළ ඉදිරිපත් කළ ඇප අයදුම් පත්‍රය අධිකරණය අද (03) ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ කැඳ වූ අවස්ථාවේදී ය.
2012 වසරේ ජනවාරි මස 31 වැනි දා 52 හැවිරිදි නයනා නිල්මිණි සහ 18 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජුට සහ ඔහුගේ බිරිඳවන රසිකා චාන්දනීට චෝදනා එල්ල විය.

No comments:
Post a Comment