හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ඊයේ (01) වීරකැටිය මැදමුලන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ සිටියේය.
පසුගිය ජනපතිවරණ මැතිවරණයේදී පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඔහුද සහාය දැක්වූ අතර 'මහින්දට තෙවරක් බෑ' යැයි සටන් පාඨයේ ප්‍රධාන වශයෙන්ම ඔහුද සිටියේය.
කෙසේ වෙතත් ජනපතිවරණයෙන් පසුව ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධීව කටයුතු කරන බවද හිටපු අගවිනිසුරුවරයා පැවැසූ අතර එහි අච්චාරු ආණ්ඩුවක් බවද ඔහු ප්‍රකාශ කළේය.

No comments:
Post a Comment