චමල් දේශපාලනයෙන් සමුගනී? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

චමල් දේශපාලනයෙන් සමුගනී?

කථානායක චමල් රාජපක්ෂ දේශපාලනයෙන් සමුගන්නා බව නිල වශයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.  

ඒ වෙනුවෙන් සංවිධානය කළ සමුගැනීමේ උත්සවය ලබන මස 07 දා පාර්ලිමේන්තුවේදී සවස 03.00 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සූදානම්කොට ඇතැයි වාර්තා වේ.  

මෙම සමුගැනීමේ උත්සවය සඳහා පසුගිය පාර්ලිමේන්තුවේ සියළුම ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර ඇතැයි ද වාර්තා වේ. කෙසේ නමුත් මේ සම්බන්ධව අප පාර්ලිමේන්තුවෙන් කළ සොයාබැලීමකදී  හෙළිවූයේ කතානායකවරයා විසින් සමුගැනීමේ තීරණය නිශ්චිතව ගෙන නොමැති නිසා එම උත්සවය අවලංගු කොට ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad