ලංකාවේ ශක්තිවන්තයෙක් බෙල්ලට ලණුවක් දාගෙන කෝච්චි පෙට්ටි 10ක් ඇද්ද හැටි - වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 4, 2015

ලංකාවේ ශක්තිවන්තයෙක් බෙල්ලට ලණුවක් දාගෙන කෝච්චි පෙට්ටි 10ක් ඇද්ද හැටි - වීඩියෝ

ඇළහැර- බකමුණේ පදිංචි සුගත් කමල් නම් අයෙක් විසින් අපූර්ව ක්‍රියාවක නිරතවූ පුවතක් පිළිබඳව අපහට වාර්තා වෙනවා. 

ඔහු විසින් මඟීන් ගමන් කරනා දුම්රිය මැදිරි 10ක් ඇඳගෙන ගොස් ඇති අතර එය සිදුකොට ඇත්තේ මහව දුම්රිය ස්ථානයේදීයි. 

මෙම අපූර්ව හැකියාව නැරඹීමට ප්‍රදේශවාසීන් රැසක්ම සහභාගී වී සිටි අතර බෙල්ලට ලණුවක් දමාගෙන ඒ ආධාරයෙනුයි ඔහු මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ. 

එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad