ස්වාධීන කණ්ඩායම් 05 ක් ඇප තැන්පත් කරයි  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 3, 2015

ස්වාධීන කණ්ඩායම් 05 ක් ඇප තැන්පත් කරයි 

එළැඹෙන අගෝස්තු 17 වැනි දා පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයට තරග කිරිම සඳහා ස්වාධීන කණ්ඩායම් 05 ක් මේ වනවිට ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ මහලේකම්  කාර්යාලය සඳහන් කරයි.

කළුතර, නුවරඑළිය, දිගාමඩුල්ල, පුත්තලම හා අනුරාධපුරය යන මැතිවරණ කොට්ඨාස සඳහා ඇප තැන්පත් කර ඇති මෙම ස්වාධීන කණ්ඩායම් අතර දියබෙදුමේ සුමනසාර හිමිගේ  නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ද වන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad