ඝාතන 02කට යාපනයේ තිදෙනෙකුට මරණ දඬුවම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

ඝාතන 02කට යාපනයේ තිදෙනෙකුට මරණ දඬුවම්

පුද්ගල ඝාතන දෙකකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණය අද (02) මරණ දඬුවම නියම කර තිබේ.

2006. 10. 25 වැනිදා කොඩිකාමම්, කච්චායි හි පුද්ගලයෙකු ඝාතනය කිරීම එක් සිදුවීමක් වේ. එම චෝදනාවට පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ.

2006. 10. 27 වැනිදා මතුවිල් නැගෙනහිර ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු ඝාතනය කළැයි කියන අයෙකුටද යාපනය මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad