චන්ද්‍රිකා ගම්පහින් මහ මැතිවරණයට එන බව තහවුරු කරයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 30, 2015

චන්ද්‍රිකා ගම්පහින් මහ මැතිවරණයට එන බව තහවුරු කරයි…

ඉදිරි මහ මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තරඟ වැදීමට තීරණය කර ඇති බව ඒ මහත්මියගේ ලේකම් පී. දිසානායක මහතා තහවුරු කරයි.

ඔහු සඳහන් කරන්නේ ඇය ශ‍්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරඟ වදිනු ඇති බවයි.

කෙසේ වෙතත් මීට පෙර වාර්තා පල වූයේ හිටපු ජනාධිපතිනිය ශ‍්‍රිලනිපයේ අගමැති අපේක්‍ෂිකාව වනු ඇති බවටයි.

No comments:

Post a Comment

Post Bottom Ad