ශ්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, නන්දිමිත්‍ර ඒකනායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:
Post a Comment