නාවික හමුදාව හැරගිය සෙබළුන්ට පොදු සමා කාලයක් - අද සිට ක්‍රියාත්මකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

නාවික හමුදාව හැරගිය සෙබළුන්ට පොදු සමා කාලයක් - අද සිට ක්‍රියාත්මකයි

අවසරයකින් තොරව නාවික හමුදා සේවයෙන් බැහැරව සිටින නාවික හමුදා සෙබළුන්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව අද (01) සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා එය ක්‍රියාත්මකයි. 

අදාළ කාලය තුළ සේවයට වාර්තා කරන සෙබළුන්ට නීත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීමට අවස්ථාව සැලසෙන බව නාවික හමුදාව පවසයි. 

යම් හේතුවක් මත නාවික හමුදාව වෙත මුදල් අයවිය යුතු සෙබළුන් සිටී නම් අදාළ මුදල ගෙවීමෙන් පසු සේවයෙන් ඉවත්වීමට ඉඩ සලසා ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad