රිතූ ආකර්ෂා මේ දවස්වල ටෙලි නාට්‍යවලට නැතිවම බැරි නිළියක්. ‘උතුම් පැතුම්’,’හිරු තනිවෙලා’ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක ඇගේ රංගන දැක ගන්නට ලැබෙනවා.
රිතූ මේ හැම නාට්‍යයකම රඟපාන්නේ තරමක් සැරපරුෂ චරිත. ඒ උනාට සැබෑ ජීවිතයේදී රිතූ එහෙම නැහැ කියලයි ආරංචි වෙන්නේ. මේ අතර පහුගිය දවසක රිතූ දෙරණ නාලිකාවේ වැඩසටහනකට සහභාගී වෙන්න ගිහින් තියෙනවා.
ඒ ටිකක් වෙනස් විලාසිතාවකින් සැරසිලයි. ඒක දැකපු සමහරු නම් කිව්වෙ රිතූ ඇවිත් හිටියෙ ඉරුණු ඇදුම් විලාසිතාවකින් කියලයි. මේ රිතූගේ ඉරුණු ඇදුම් විලාසිතා ඡායාරූප…
Wednesday, July 1, 2015
රිතූ ‘දෙරණට’ ඇදන් ආපු ඉරුණු ඇදුම් විලාසිතාව
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment