ඉදිරි මහ මැතිවරණයට කොළඹ දිස්ති‍්‍රක්කය සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද මාතර දිස්ති‍්‍රක්කය සඳහා සුනිල් හඳුන්නෙත්ති මහතා තරග කරන බව ජ.වි.පෙ. ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ඊයේ (30) බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ජවිපෙ ඡන්ද අපේක්ෂකයින් පිළිබඳ විජිත හේරත් මහතා පැහැදිලි කළේය.
‘කොළඹ දිස්ති‍්‍රක්කය සඳහා ජවිපෙ නායක අනුර දිසානායක මහතාගේ නායකත්වයෙන් දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා, මධ්‍යම කාරක සභික ලක්‍ෂ්මන් නිපුනආරච්චි මහතා, නීතිඥ සුලින් වටගල මහතා තරඟ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම ගම්පහ දිස්ති‍්‍රක්කය සඳහා ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා, පක්‍ෂයේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා, මධ්‍යම කාරක සභික මහින්ද ජයසිංහ මහතා තරඟ කරනවා. කළුතර දිස්ති‍්‍රක්කය සඳහා පක්‍ෂයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මාතර දිස්ති‍්‍රක්කය සඳහා දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතාත් බදුල්ල දිස්ති‍්‍රක්කය සඳහා මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතාත් හම්බන්තොට දිස්ති‍්‍රක්කය සඳහා මධ්‍යම කාරක සභික නිහාල් ගලප්පත්ති මහතාත් යාපනය දිස්ති‍්‍රක්කයට මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාත්, අනුරාධපුර දිස්ති‍්‍රක්කය සඳහා මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතාත් කෑගල්ල දිස්ති‍්‍රක්කය සඳහා මධ්‍යම කාරක සභික ගාමිණි රත්නායක මහතාත් අම්පාර දිස්ති‍්‍රක්කය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර වසන්ත පියතිස්ස මහතාත් මේ වනවිටත් දිස්ති‍්‍රක් නායකයින් ලෙස නම්කර තිබෙනවා.‘

No comments:
Post a Comment