ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් සී 130 යුද ගුවන් යානාවක් ඉන්දුනිසියාවේ දී අනතුරට ලක්ව තිඛෙනවා.
බී.බී.සී ලෝක සේවය වාර්තාකළේ ඉන්දුනිසියාවේ මෙඩාන් නගරය ආසන්නයේ දී අදාල යානාව අනතුරට ලක්ව ඇති බවයි.
ඉන්දුනිසියානු රූපවාහිනි නාලිකා වාර්තා කළේ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගුවන් යානාව තුළ රැඳි සිට ඇති බවයි. කෙසේවෙතත් අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මෙතෙක් වාර්තා වී නැහැ.
Source By : Nethfm
Tuesday, June 30, 2015
ඉන්දුනීසියාවේ ගුවන් යානයක් කඩා වැටේ (ඡායාරූප)
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment