මුහුණේ ලස්සනට යටින් සිටින යක්ෂ වේෂය සැණින් මතු වූ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

මුහුණේ ලස්සනට යටින් සිටින යක්ෂ වේෂය සැණින් මතු වූ හැටි (VIDEO)

මුහුණින් හැඩ රුවින් කොපමණ සුන්දර වුව ද හදවතේ සුන්දරත්වය රැ‍ඳෙනුයේ ඉතා ම ස්වල්ප දෙනෙකු තුළ පමණි.

සුන්දරත්වයට යටින් වැසුණු රාක්ෂ වේෂය ඇතැම් අවස්ථාවලදී අපට ත් හොරා මතුපිටට පැමිණෙයි.

පසුගිය සිකුරාදා බ්‍රසීලයේ පැවති රූ රැජිණ තරගයක් අතරතුර මෙසේ සිදුවූයේ, එවන් අවස්ථාවකි. රූ රැජිණ කිරුළ අපේක්ෂාවෙන් සිටි රූමතියක විසින් රූ රැජිණගේ කිරුළ ගලවා දමන අවස්ථාව මෙම වීඩියෝවෙහි දැක්වේ.

තමන්ට තමන් පාලනය කර ගත නොහැකි වීමෙන් ලෝකය ඉදිරියේ තමන් අපහාසයට ලක් වන බව සියල්ලන් සිතට ගත යුතු ය.

No comments:

Post a Comment

Post Bottom Ad