ලෝක කුසලානය වෙනුවෙන් සචිත්‍ර ගීත ගයයි (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

ලෝක කුසලානය වෙනුවෙන් සචිත්‍ර ගීත ගයයි (video)

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක්වන CENTIGRADZ සමග එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ගීතයක් ගායනා කර තිබේ.

Kirula Genemu ලෙස නම් කර ඇති මෙම ගීතය රචනා කර තිබෙන්නේ තිලාන් රංගන විසිනි. මෙම ගීතය වෙනුවෙන් සංගීත නිර්මාණය කර තිබෙන්නේ CENTIGRADZ කණ්ඩායමේ තුසිත් නිරෝෂණ විසිනි.

 එම ගීතය පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad