තාත්තාගෙන් පුතාට ලැබුණු දායාදය ෆ්ලෑෂ් බෑක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

තාත්තාගෙන් පුතාට ලැබුණු දායාදය ෆ්ලෑෂ් බෑක්

රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සිය විසිපස්වැනි වසර පසුගියදා සැමරීය.

ඔහුගේ පියාවන ඩොනල්ඩ් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ අතීතය ඔහු පසුගියදා ශ්‍රී ටී.වී.රූපවාහිනී වැඩසටහනකදී මෙලෙස සිහිපත් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad