රාජපක්‍ෂගේ යුද හිස්ටීරියාවට ගොදුරු වූ අය ඉන් තවමත් මිදී නෑ – JVP - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 4, 2015

රාජපක්‍ෂගේ යුද හිස්ටීරියාවට ගොදුරු වූ අය ඉන් තවමත් මිදී නෑ – JVP

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ  යුද හිස්ටීරියාවට ගොදුරු වූ අය තාමත් ඉන් මිදී නැතැයි ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ මිනිසුන් කැමති ඇත්ත හා සමාජය පිළිබද තිත්ත ඇත්ත වෙනුවට මහින්ද රාජපක්ෂ පාලනය විසින් නැත්ත ජනතාව අතරට ගෙන ඒමට ක‍්‍රියාකල බවයි.

රාජපක්ෂ පාලනය විසින් ජනතාව අතර යුද්ධය සම්බන්ධයෙන් හිස්ටීරික තත්ත්වයක් ඇති කරනු ලැබූ බවත් එම හිස්ටීරියාවට ගොදුරු වූ මිනිසුන් තවමත් එම මානසිකත්වයෙන් මිදී නොමැති බවත් ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad