"මොනහාරි කිව්වොත් කණ පැලෙන්න ගහන්න" - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 9, 2015

"මොනහාරි කිව්වොත් කණ පැලෙන්න ගහන්න"

ජනතා නියෝජිතයින් මින් ඉදිරියට වැරදි වැඩ කලහොත් කණ් පැලෙන්න ගැසීම සිදු කල යුතු බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

ඇය මේ බව කියා සිටියේ ඊයේ (08) නිට්ටඹුව ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමිනි. 

ශිෂ්ඨාචාරයෙන් උසස් මේ රටේ එසේ සිදු නොකළහොත් මේ රට නිර්මාණය කිරීම සිදු කල නොහැකි බවද ඇය පෙන්වා දෙනවා. ජනතා නියෝජිතයන්ට කණ පැලෙන්න ගැසීම තුළ තමන්ද ජනතාවගේ පැත්ත ගන්නා බවයි ඇය වැඩිදුරටත් සදහන් කලේ.

lankanewsalert.com ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad