ජනපති මෛත‍්‍රී ලංකාවේ නෙල්සන් මැන්ඩෙලායි.. – අසාද් සාලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 8, 2015

ජනපති මෛත‍්‍රී ලංකාවේ නෙල්සන් මැන්ඩෙලායි.. – අසාද් සාලි

ශ‍්‍රී ලංකාවේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ අපට දැන් යහපත් නායකයෙකු ලැබී ඇති අතර අප රටේ නෙල්සන් මැන්ඩෙලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බවත්ය. 

ජනාධිපතිතුමන්ගේ ක්‍රියාකලාපය බලා අමාත්‍යවරු කටයුතු කල යුතු බවත් පවසන ඔහු අගමැතිවරයාගේ සිට සියළු දෙනා මෛත්‍රීපාල සිරිසේන උදාහරණයක් ලෙස ගත යුතු යයිද සඳහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad