විපක්‍ෂ සන්ධාන මන්ත‍්‍රීවරුන් 114කගේ අත්සනින් යුතුය ඇමැති ජෝන් අමරතුංගට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ හේතුවෙන් විධායක බලතල අහෝසි කර 18 වැනි සංශෝධනයද ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාවද රටට අහිමි වනු ඇතැයි අගමැතිවරයා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ කීය.
Sunday, February 8, 2015
ජෝන්ට එරෙහි විශ්වාස භංගයට අගමැති රනිල්ගෙන් දුස්රාවක්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment