ජනපති මෛත‍්‍රී වට කරගෙන ඉන්නේ මෙගා ඞීල්කාරයන් හා ජාවාරම්කාරයන් බවත් යහ පාලනයේ රඟ තව ටික කලකින් පෙනෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.
‘නිදහස් පාක්ෂිකයන්ට මඩ ගහන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කර හැරීමේ කුමණ්ත‍්‍රණයක් දැන් තියෙන්නේ. මේ අය ජනාධිපතිතුමා ළගට යන්නෙ පව් සමා කරගන්නයි.
එතුමා වටේ දැන් ඉන්නෙ මෙගා ඞීල්කාරයොයි, ජාවාරම්කාරයොයි. ඒ නිසා මඩ ගැහිල්ලට එහා දෙයක් කරන්නේ නැහැ. මේ රටේ මිනිස්සුන්ට තව ටික කාලයකින් පෙනේවි යහපාලනයේ මෛත‍්‍රී යුගයේ රඟ මොන වගේද කියල.
ඒ නිසා ඔහොම යං කියල තමයි මට කියන්න තියෙන්නෙ’ යයිද ඔහු ඉංගිරියේ පැවති ජන හමුවක් අමතමින් කීය.
Sunday, February 8, 2015
Home
ප්රවෘත්ති
ශ‍්‍රීලනිපය වැනසීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි.. යහපාලනයේ මෛත‍්‍රී යුගයේ රඟ පෙනෙන්න තව ටික කාලයයි..
ශ‍්‍රීලනිපය වැනසීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි.. යහපාලනයේ මෛත‍්‍රී යුගයේ රඟ පෙනෙන්න තව ටික කාලයයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment