කේ.එන්. චොක්සි මෙලොව හැරයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

කේ.එන්. චොක්සි මෙලොව හැරයයි..

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු මෙන්ම මෙරට හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ නීතිඥ කේ.එන්. චොක්සි මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට හෙතෙම 81 වන වියේ පසු විය.

No comments:

Post a Comment

Post Bottom Ad