මං ඔබ සමගයි.. දුක් වෙන්න එපා.. මං ආයෙත් එනවා – මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

මං ඔබ සමගයි.. දුක් වෙන්න එපා.. මං ආයෙත් එනවා – මහින්ද

තමන් ජනතාව සමග ඉන්නා බවත් නැවත දේශපාලනයට එන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.

ඔහු මෙසේ පවසා ඇත්තේ තංගල්ල කල්ටන් නිවසට පැමීන සිටි ජනතාව අමතමිනි.

තමන් අතරමං නොකොට දේශපාලනයට එන්නැයි ජනතාව ඉල්ලා සිටි අවස්ථාවේදී ‘නැවත මම දේශපාලනයට එනවා.  දුක් වෙන්න එපා. මම ඔබ සමග ඉන්නවා’ යැයි  ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad