ආණ්ඩුවට මාසයක් නෑ.. විශ්වාස භංගයට බහුතර සන්ධානයේ සියලූ අත්සන් තබයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

ආණ්ඩුවට මාසයක් නෑ.. විශ්වාස භංගයට බහුතර සන්ධානයේ සියලූ අත්සන් තබයි..

වත්තල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට පහරදීමේ සිද්ධිය සහ රට පුරා විපක්ෂයේ ක‍්‍රියාකාරීන්ට පහරදීමේ සිද්ධි මුල්කරගෙන  විපක්‍ෂය විසින් ඇමති ජෝන් අමරතුංග මහතාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග  යෝජනාව අද හෝ හෙට කතානායකවරයාට බාරදීමට නියමිතය.

සන්ධානයේ සියලූ මන්ත‍්‍රීවරුන් මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීමට කැමැත්ත පළකර තිබෙන අතර ඊයේ වන විට මන්ත‍්‍රීවරුන් අඩක් පමණ ඊට අත්සන් තබා තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad