මැරතන් දුවද්දී සිසුවෙක් අද වැටී මියයයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

මැරතන් දුවද්දී සිසුවෙක් අද වැටී මියයයි..

නිවාසාන්තර ක්‍රීඩා තරඟයක මැරතන් තරඟයේ යෙදී සිටි 15 හැවිරිදි සිසිවුකු තරඟය අතරතුර ඇද වැටී මරණයට පත්ව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයයේ චමෝද් සත්සර නම් සිසුවෙකි. 

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad