කොළඹ නගර සභාව විසින් ඩෙංගු රෝගය පාලනය කිරිමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා පවසන්නේ උතුරුකොළඹ සහ මැදකොළඹ ප‍්‍රදේශවලින් ඩෙංගු රෝගීන් විශාල සංඛ්‍යාවක් හඳුනා ගෙන ඇති බවත් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සඳහා විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මකකරන බවත්ය.
Friday, February 6, 2015
කොළඹ ඩෙංගු නසන්න වෙනම වැඩසටහන්
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment