විමල්ගේ දේශපාලන භූමිකාව නිසා දෙදරු අම්මාගෙන් පලිගන්නවා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

විමල්ගේ දේශපාලන භූමිකාව නිසා දෙදරු අම්මාගෙන් පලිගන්නවා

පසුගිය ජනාධිපතිවරණයේදී විමල් වීරවංශ මහතා ප‍්‍රබල දේශපාල භූමිකාවක නියැළුණු හේතුවෙන් ඔහුගේ දරු දෙදෙනාගෙන් හා බිරියගෙන් වත්මන් යහපාලන ආණ්ඩුව පළිගැනීමට සූදානම් වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා ප‍්‍රකාශ පවසයි.

‘යහපාලන නීතියක් මේ රටේ ක‍්‍රියාත්මක වෙන්න  ඕන. නමුත් මේ ආණ්ඩුව පියා දේශපාලනය කළ පළියට දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුගෙන් පළිගන්න තමයි මේ හදන්නේ. මේකද ඔය කියන යහපාලනය.

මේ චෝදනාව සම්බන්ධයෙන් සමාජය ඉදිරියේ සාධාරණ අදහස් අපි ඉදිරිපත් කරන්න අපි කටයුතු කරනවා’ යයිද මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.

No comments:

Post a Comment

Post Bottom Ad