අගවිනිසුරු නාඩගමේ කපුවා මංගලයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

අගවිනිසුරු නාඩගමේ කපුවා මංගලයි..

මොහාන් පීරිස් නීති විරෝධී ලෙස අගවිනිසුරැ ධුරයෙන් පන්නා දැමී නාඩගමේ කපුවා මංගල සමරවීර යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

‘මොහාන් පීරිස් මහත්තයා අගවිනිසුරු ධූරයෙන් ඉවත් කළේ පාර්ලිරේම්න්තුවේ උත්තරීතරභාවයට පයින් ගහලා ව්‍යවස්ථාවට පයින් ගහලා. 

මේ නාඩගම ඉතිහාසයේ සිදුවූ ශෝචනීය අවස්ථාවක් බව කිව යුතුයි. මංගල සමරවීර වත්මන් විදේශ ඇමැතිතුමා  තමයි ඒ නාඩගමේ කපුවා, පාප් වහන්සේට එදා අගවිනිසුරු කියලා හදුන්වලා දුන්නා. 

එහෙමනම් එතුමාගේ පත්වීම අවලංගු වෙන්නෙ කොහොමද? අගවිනිසුරුවරයට ඉල්ලා අස්වෙන්න කිව්වේ ඔහු පිළිගන්න නිසා නෙවෙයිද? මේක මහා නාඩගමක්’ යයිද මන්ත‍්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කීය.

No comments:

Post a Comment

Post Bottom Ad