නිදහස් දිනයේදී මාර්ග කිහිපයක් වසා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

නිදහස් දිනයේදී මාර්ග කිහිපයක් වසා දමයි

පෙබරවාරි 04 වැනිදාට නියමිත 67 වන නිදහස් උත්සවය හේතුවෙන් එදින මාර්ග කිහිපයක් පෙ.ව 6.00 සිට රාත්‍රී 11.00 දක්වා වසාතැබෙන බව පොලිස් මූලස්ථාන සඳහන් කරයි.

ඒ අනුව වසා තැබීමට නියමිත මාර්ග ;

01.  කිඹුලාවල හංදියේ සිට කියැන්හෑම් වටරවුම දක්වා වු ජපන් මිත්ත‍්‍රත්ව පාර.

02. පොල්දූව හංදිය සිට පාර්ලිමේන්තුව දෙසට ඇති පාර්ලිමේන්තු පාර.

03. H.N.B වටරවුම සිට කියැන්හෑම් වටරවුම  ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත.

04. පැලවත්ත හංදියේ සිට කියැන්හෑම් වටරවුම දක්වා වු පැලවත්ත පාර.

05. පාර්ලිමේන්තු කි‍්‍රඩාංගණය ඉදිරිපිට ඇති මාර්ගය.

මෙදින මෙම මාර්ග වසා තැබීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිතාකරන ලෙස පොලීසිට රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad