සාවද්‍ය ප්‍රවෘත්ති පළ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිණි සේවයේ හිටපු මාධ්‍යවේදී සුදර්මන් රඳලියගොඩ මහතාට විදේශ ගත වීම වළක්වාලමින් කොටුව අධිකරණය මගින් නියෝගයක් ලබාදී ඇත.
පසුගිය ජනාධිපතිවරණය සමයේ සාවද්‍ය ප්‍රවෘත්ති පළ කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
මීට අමතරව ටෙලිකොම් ආයතනයේ යකඩ හා වානේ තොගයක් වංචනික ලෙස ලබා ගැනීම සදහා ව්‍යාජ ලේඛන සකස් කළ බවට චෝදනා කරමින් රදලියගොඩ මහතාට එරෙහිව කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයේද නඩුවක් ගොනුකර තිබිණි.
Monday, February 2, 2015
සුදර්මන් රඳලියගොඩටත් රට යාම තහනම්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment