තාරුණ්‍යට හෙටක් ඉදිරියේදී සක්‍රීය දේශපාලනයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

තාරුණ්‍යට හෙටක් ඉදිරියේදී සක්‍රීය දේශපාලනයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තාරුණ්‍යයට හෙටක් සංවිධානය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී. 

එම සංවිධානය හරහා තරුණ ප්‍රජාව දේශපාලනිකව දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් පවත්වන බවත් වාර්තා වෙයි.

ග්‍රාමීය මට්ටමේ තරුණ තරුණියන් තවදුරටත් 'තාරුණ්‍යයට හෙටක්' සංවිධානයේ ක්‍රියාකාරීත්වය බලාපොරොත්තු වන බවත් ඒ හේතුවෙන් 'තාරුණ්‍යයට හෙටක්' සංවිධානය ආරම්භ කර නායකත්වය දුන් පුද්ගලයා වශයෙන් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් එහි නායකත්වය දරනු ඇතැයි ද වාර්තා වේ.

එමෙන්ම ඉදිරියේදී 'තාරුණ්‍යයට හෙටක්' හි දේශපාලන සක්‍රීයත්වය ජනතාවට දැක බලාගත හැකි බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad