බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර, සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස ගාමිණි තිලකසිරි මහතා අද දිවුරුම් දුන්නා. ඒ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන් මහතා ඉදිරියේයි.
මීට පෙර මෙම අමාත්‍යධූරයේ කටයුතු කළේ උදය ගම්මන්පිල මහතායි. ඔහු ඉකුත් ජනාධිපතිවරණයට පෙර පැවති රජයේ ක‍්‍රියාමාර්ගවලට විරෝධය දක්වමින් එම ධූරයෙන් ඉල්ලා අස්වුණා.
Monday, February 9, 2015
ගම්මන්පිලගේ ඇමතිකම ගාමිණී තිලකසිරිට
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment