තෙදින නිල සංචාරයක් සඳහා දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අද අලුයම පැමිණියාය.
ඇය මෙරට සිදු කරන සංචාරයේදී ජනාධිපති, අගමැති ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
නිශා බිස්වාල් මහත්මිය යාපනය ප්‍රදේශයේ සංචාරයකද නිරත වනු ඇත.
Monday, February 2, 2015
නිශා බිස්වාල් ශ‍්‍රී ලංකාවේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment