අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාය හමුවේ දුෂණ චෝදනා පැමණිලි ගොන් කර ඇති පසුගිය රජයේ තවත් ප‍්‍රධානීන් දෙදෙනෙකුගේ විදේශ ගමන් බලපත‍්‍ර තහනම් කිරීමට සලකා බලමින් සිටින බව සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ගනේෂ් ධර්මවර්ධන මහතා පවසයි.
ඔවුනට විරුද්ධව විමර්ශන පැවැත්වීමට ප‍්‍රමාණවත් කරුණු ඇතැයි තහවුරු වුවහොත් දෙදෙනාගේ විදේශ ගමන් බලපත‍්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවද ඔහු කීය.
Sunday, February 1, 2015
පසුගිය රජයේ තවත් ප‍්‍රබලයන් දෙකකගේ පාස්පෝට් තහනම්..?
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment