සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහරගම පිළිකා රෝහලෙහි නිල නාමය කඩිනමින් වෙනස් කිරීම පිළිබඳ දැඩි අවධානය යොමු කර තිබේ.
ඔහු පවසන්නේ පිළිකා රෝහල යන්නෙන් අර්ථකතනය වන්නේ පිළිකා ඇති කරන සුව අපහසු රෝගීන් රැස්කරන ස්ථානයක් ලෙස යන ආකල්පයක් බැවින් එම ආකල්පය වෙනස් කළ යුතු බවයි.
තමන් ඇතුළු වන්නේ රෝගය සුවපත් කළ හැකි ජනතා මනස සුවපත් කරන ස්ථානයකට යන හැගීම දනවන වදනක් යෙදීම ඉතාම යෝග්‍ය බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
Sunday, February 1, 2015
පිළිකා රෝහලේ නම වෙනස් කරනවා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment