සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ඇමති ධුරයෙන් අස්වීමේ ලිපිය රජයේ බලධාරීන්ට බාර දී ඇතැයි වාර්තා වෙයි.
එම ලිපිය පිලිගත් හෝ නොගත් බවත් දැනගන්නට නැතත් මුස්තාෆා මහතා එය බාර දීමෙන් පසුව සිංගප්පූරුවට ගොස් ඇතැයිද ආරංචි මාර්ග කියයි.
අරජුන රණතුංග අමාත්‍යවරයා යටතට තම අමාත්‍යාංශයේ විෂය පථෙයෙන් කොටසක් පවරා තිබීම මීට හේතු වී ඇති අතර පූර්නකාලීනව නීතීඥවරයෙකු කටයුතු කිරීමට ඒ මහතා බලාපොරොත්තු වන බවද සඳහන්ය.
Sunday, February 1, 2015
මාසයක් යන්න පෙර යහපාලනේ අවුලක්…ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී මුස්තාෆා රට යයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment